ආදර චුටික්කි

ඇයි රත්තන් මොකද උනේ........ මොකුත් නෑ.......... කෝ බලන්න........ මේ මොකද පිස්සෝ නහයෙන් ලේ එන්නේ...... එක ගොඩක් දිග කතාවක් ම්ම්!! මම කියනම්... මුලින්ම මට සමාවෙන්න මම දන්නේ නෑ මගේ නහයෙන් ලේ එන්නේ ඇයි කියලා මම කියනේ නැතුව හිටියේ ගොඩක් දුක හිතෙන හින්ද එදා අපි ට්‍රිප් එක ගියදවසේ තමි මුලින්ම මේක උනේ මට සමාවෙන්න මම ගෙදර කාටවත් කීවේ නෑ ඒ කට්ටියට මේ වෙන දේවල් එක්ක කියනා හොද නෑ කියලා හිතු........... මොකද කීවේ නැත්තේ ඔයවගේ දෙයක් මෝඩයා , දැන් බෙහෙත් ගත්තද පිස්සෝ............ ඔව්......... Doctor මොකද කීවේ  ................... ( මම දැන් කොහොමද කියනේ Report වල හැටියට මට cancer එකක් කියලා)  මොකුත් එහෙම දෙයක් කීවේ නෑ චූටිකි මට gas වැඩි වෙලා කියලා තමයි කීවේ බය වෙන්න එපා ඔයා ම්ම්!! අපි මේක ගැන යේ කතා නොකර ඉමු හාද.........?? එහෙම කොහොමද මගේ පිස්සට අසනීප වෙලා ඉද්දි අහ්හ්!! හරි හරි අපි නවත්ත මු ඒත් මට Promise වෙන්න අයේ වෙලාවට කෑම කනවා කියලා.............. ම්ම්!! හිතලා බලනම් ................... මොනවද තව හිතනේ මෝඩයා මට ආදරේ නම් Promise වෙන්න............ හම්මෝ සැර හරි හරි Promise………… කෝ ඉතින් ලගට ඇවිල්ල තුරුල් වෙන්නකෝ අම්මිට.......... ම්ම් !! කමක් නැද්ද...............මෙහාට එනවා මෝඩයා.................එනවා මෙතන පණ්ඩිත කම් කියවන්න......... හරි හරි දැන්...... කෝ ඉතින් මට kiss එකක දෙන්නේ නැද්ද........... නෑ ඔයා එක ගැන මගෙන් හැංගුව නේ.........
 
මතුසම්බන්දයි

Comments

Popular Posts