February 22, 2018 ආදර චුටික්කි ඇයි රත්තන් මොකද උනේ........ මොකුත් නෑ.......... කෝ බලන්න........ මේ මොකද පිස්සෝ නහයෙන් ලේ එන්නේ...... එක ගොඩක් දිග කතාවක් ම්ම්!! මම කියනම්... මුලින්ම මට සමාවෙන්න මම දන්නේ නෑ මගේ නහයෙන් ලේ එන්නේ ඇයි කියල...